කස්තුරිට හිතෙන හැටි..........

සකල සිරින් පිරි සිරි ලන්කාවෙ දිනපතා, සති පතා, මාස් පතා සිදුවෙන ජන්ජාල, පැටලැවිලි, මිනී මැරිලි අරව මේව දැක්කහම ඔලුවත් මඤ්ඤං වෙනව.ඇයි යකෝ...... සක්කර දෙයියන්ටවත්ය් මෙව පේන්නෙ නැත්ද මන්ද... ලියනව ලියුමක් සක්කරයට. දානව තැපෑලට.... .මලා..ඇඩ්ඩ්‍රස් එක නෑ නෙ. ලියුම ලියලා බ්ලොග් එකට දානව.... සක්කර ලොක්ක ඔන්ලයින් වෙච්ච වෙලාවක බලයි නෙ.........

Wednesday, November 12, 2014

Posted by Unknown at 12:48 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Home
Subscribe to: Posts (Atom)

About Me

Unknown
View my complete profile

Blog Archive

  • ▼  2014 (1)
    • ▼  November (1)
Simple theme. Powered by Blogger.