සකල සිරින් පිරි සිරි ලන්කාවෙ දිනපතා, සති පතා, මාස් පතා සිදුවෙන ජන්ජාල, පැටලැවිලි, මිනී මැරිලි අරව මේව දැක්කහම ඔලුවත් මඤ්ඤං වෙනව.ඇයි යකෝ...... සක්කර දෙයියන්ටවත්ය් මෙව පේන්නෙ නැත්ද මන්ද... ලියනව ලියුමක් සක්කරයට. දානව තැපෑලට.... .මලා..ඇඩ්ඩ්‍රස් එක නෑ නෙ. ලියුම ලියලා බ්ලොග් එකට දානව.... සක්කර ලොක්ක ඔන්ලයින් වෙච්ච වෙලාවක බලයි නෙ.........
No comments:
Post a Comment